Skip to content

Lyrics

සිංහල
මගේ හදවතේ ඔබ ඉන්නවද ඇත්තට මා ගැන හිතනවද බොරුවක් මට ඔබ කරනවද මා තැවෙනවා හිත හඬාවැටෙනවා මගේ හදවතේ ඔබ ඉන්නවද....... මගේ ආදරේ මතකේ ඔබ ළඟමයි රැඳුනේ සැමදා ඔබ මාගේ කියලා මට කීවේ ඇයි මගේ රත්තරනේ මා ගැන නොසිතන්නේ....... මගේ හදවතේ..... ඔබේ හිත මා ළඟ නම් කොඳුරා පවසන්න ඔබ වෙන කෙනෙකුගේ නම් එය මට දන්වනන්න ඔබ මගේ වේවි නම් මම ඔබේමයි ඔන්න...... මගේ හදවතේ.....

Similar Songs