Sihinayaka Seya Theme Song (Igillenna Susum Aran)
Lyrics
සිංහලඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩි
අතරමංද අහන්නෙපා කඳුලු දුක ඇති
රහස් එක්ක කතා කරනා ඇස් වලට එබී
(හැඟුම් වලට පණ දෙනවද නුඹ කවද හරි...
)
(හිතුමතේ සරනා හිත ඉඹින මායා
නුඹද ඇස් කියනා සිහිනයක සේයා...
)
නුඹද ඇස් කියනා සිහිනයක සේයා
(මතකයට එතෙනා ලුහු බඳින චායා
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා...
)
නුඹද ඇස් හොයනා සිහිනයක සේයා
ඉගිල්ලෙන්න සුසුම් අරන්....
More by Gayashan Buddhika
View all songs by Gayashan Buddhika →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )