Skip to content

Lyrics

සිංහල
මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල සුළං රැලක පාවීලාවත් එනවාද මං ඉන්නම් ගෙයි පිල උඩ නුඹ එනකල්ම....... දඟකාර කටකාර කවි මාලා නුඹ කීව තාලේ මනමාලකම් පිරුණ ඔය හිතට මං ආදරෙයිනේ (ඒ හීන මං ගාව තාමත් තියන් ඉන්නේ රහසින්....... ) මෝදු වෙලා සඳ පායනකොට අපේ ගමට සිත හැඬුවා සිහිවීලා ඔය මුව කමල....... ගංදෑල හැම රෑක නුඹ නැතිව තනිකම ගෙනාව රෑ පාන හැමදාම මගේ හිතට තනි රකිනවාද (ඒ හීන මට දීලා නුඹ ඈත ඇයි ඉන්නේ හැංගී....... ) මෝදු වෙලා සඳ.......

More by Gayantha Wijayarathna

Sudu Paata Mal Watunu

Gayantha Wijayarathna

Sindu

සුදු පාට මල් වැටුනු රතු පාට රැලි ගවුම අපේ බාලේ සිහිවෙයි නගේ ගැටපිච්ච මල් මාල ගෙල...

Rawum Kade Langa

Gayantha Wijayarathna

Sindu

(රවුම් කඩේ ළඟ හිටගෙන ඉන්නම් ඉවුම් පිහුම් ගැන නිතරම සිතමින් කැවුම් කොකිස් මං අරගෙ...

Ra Ahase Tharu

Gayantha Wijayarathna

Sindu

රෑ අහසේ තරු දිලෙන තරම් මා මනසේ ඔබ රැදෙනවනම් විශ්වයේනම් නොවේ තවත් මෙවන් සැනසුමක්

Oya Desa Kee Katha

Gayantha Wijayarathna

Sindu

ඔය දෑස කී කතා.. මා මතකෙ යාවෙලා... නොකීවාට කම් නෑ ළඳේ.. මුවගින් ඔබේ ආදරේ..

Neela Tharaka

Gayantha Wijayarathna

Sindu

නීල තාරකා සඳ ගාව ගෑවිලා මදහාස පානුරා ඉඟියෙන් වශී කළා සඳ මීදුමක් කොහේද හැංගිලා හී...

Mathakaya Aragena Yanna

Gayantha Wijayarathna

Sindu

මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර මා ළඟටම වී සිටිය කාලය අමතක නොකර ළඟපාත නෑ දැන් ක...

View all songs by Gayantha Wijayarathna →

Similar Songs