Skip to content

Lyrics

සිංහල
මේ පාසැල් මැද මිදුලයි ගුරු දෙවියෝ වඩින තැනයි මම එන්නම් කමත ළඟට නංගී එක්ක අද හවසට අහන්නෙපා නංගී මොටද කියලා අයියණ්ඩි මං ඔයාගේ අදත් හෙටත් නොවෙනස් නෑනණ්ඩි....... නිදි නැති රෑ මගේ අසරණ වෙලාවට හිත ළඟ ඔයා ඉඳ තනි රකිනවා මට යන්තම් ළං වෙවී එක තප්පරේකට (ඔච්චම් කරයි මගේ ඉහ ඉද්දරේ සිට....... ) අන්තිම විභාගය දැන් ළඟ ළඟ එනවා අහවල් දේ කරන්නැයි හිත ලතැවෙනවා අපේ එගොඩෙ මඩේ ගංගාවල් සරු වෙනවා (දෙයියෝ සිහි වරම් අපේ පිහිටට එනවා...... ) මේ පාසැල් මැද.......

Similar Songs