Skip to content

Lyrics

සිංහල
කතා කරන ඔය ඇස් මට තුරුල් වෙලා රහසින් දෙතොල් අතරේ වෙලෙමින් ආදනේ කී රහස මට සිනාසී මගේ ජීවිතයම හීනයක් කළා කුමරියේ කුමරියේ...... දුර ඈත රටක හිම මෙන් සඳවතිය වෙලා පායන් මගේ ජීවිතයම ඔයා එළිය බලා ආදරෙන් දෙව්ලියේ ආදරෙන්........ රෑ හීනෙටත් ඇවිල්ලා මාගේ ඇස් අගින් කොනිත්තා නින්ද පවා මට අහිමි කළා මගේ ජීවිතයම දැන් ඔයා වෙලා කුමරියේ ආදරෙන්....... කතා කරන ඔය ඇස්......

Similar Songs