Skip to content

Lyrics

සිංහල
ආදරේ මාළිගාවේ මාගේ කුමරී කිරුළු පැළඳු ඔයා පින්නේ පිපී රෝස මල වාගේ ජීවිතේ ආයේ මං ඉපදුනේ මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා මාව මට නැති වෙලා දුකක් දෙන්නේ නෑ මං ඉන්නා තුරා දෑස වාගේ ඔයා හිත මාගේ හොරකම් කළා දුර හීන මට ළං කළා පොඩි ආඩම්බරකාරී මගේ...... සැමදා ඔබ පතා මා ආවේ කිසිදා තනි කරන්නේ නෑ දුටුවා ඔබ නිසා මා ලෝකේ ආදරේ වෙන්වෙලා ඉන්න බෑ මටත් ඉන්න බෑ නිදි නෑ රෑ පුරා මාව මට නැති වෙලා දුකක් දෙන්නේ නෑ මං ඉන්නා තුරා දෑස වාගේ ඔයා හිත මාගේ හොරකම් කළා දුර හීන මට ළං කළා පොඩි ආඩම්බරකාරී මගේ......

More by Gayan Arosha

View all songs by Gayan Arosha →

Similar Songs