Skip to content

Lyrics

සිංහල
මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත් මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත් සංසාරයේ හැමදා ආවේ බැඳී මේ ලෙස රිදවන්නදෝ මේ හිත මං තාම දන්නේ නෑ ඇහි පිල්ලමක් යට ඉකිබිඳින කඳුලක දුක තේරෙනා හිතක් නුඹට තිබුනේ නැතිවග නොතේරුනු නිසාම දෝ මේ තරම් දුක් අද මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත් මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත් රන් තාරකා වගෙ ඇස් ඉඟි කල කියූ පෙර ඒ ආදරේ කෝ අද නුඹ දුර අරන් ගිය මගෙ රත්තරන්.. නුඹ දුර අරන් ගිය මං තාම ලෙන්ගතුයි..

Similar Songs