Mama Wemi Hiru Devi (Bera Handa)
Lyrics
සිංහලමම වෙමි හිරු දෙවි
හිරු දෙවි මම වෙමි
සරණ මෙදෙරණ නිබඳා....
සතුනි අසව් සැම අසව් සියල්ලම
සතුනි මේ මිහිතල වෙසෙනා …
දෙව්ලෝ හැරලා මනුලොව පැමිණ
දෙවිදෙකු කියනා මේ වදනා….
ඇතුළුව දෙව් බඹ සතුනි සියලු ඔබ
දැනගත යුතුය මේ කරුණා…
මගේ ගවදෙන් රැළ ආ ගිය අත නැත
සොයා දුනොත් උන් ඔහුට තෑගි ඇත
(ඇතෙක් බරට රං දෙනවා…
)
අහුමුළු හැමතැන අතුරු සිදුරු හැර
සෙවුමුත් ගාලම උන් එකෙකුත් නැත
(මගේ මුළු හදවත දනවා…
)
ගියමුත් රට රට බලමින් වටපිට
ලොවම පෙනෙන මට නොපෙනේ කිසි ලෙස
තැනක් ඔවුන් දැන් සිටිනා…
නරයෙක් සුරයෙක් දෙවියෙක් ළමයෙක්
ඇද්ද කිසි කෙනෙක් නැති බිය සැකයක්
මෙවන් දෙයක් මට කරනා…
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )