Skip to content

Lyrics

සිංහල
මට හරිම බයයි අර වේවැල දැක්කම හරිම බයයි... අල්ලපු වත්තේ ගෙහේ ඉදුනු අඹ ගෙඩිය කැඩූ දවෙසේ වේවැල උඹ මට තැලුවා වේවැල උඹ මට තැලුවා... පුංචි මගෙන් වෙන වැරදි බලන්නට කවුද උඹට ඇස් දහයසක් දුන්නේ උඹ නැතිදා පාසැල පින් පාටයි උඹ නැතිදා ගෙදරත් පින් පාටයි වේවැල උඹ නැතිදා ඉදුනෙ නැතත් මට අඹ රන් පාටයි...

Similar Songs