Skip to content

Lyrics

සිංහල
කමොන් බෙබි කමොන් කෝ සින්දුව සංගීතය විතරද... කැලේ මැද ගමක්‌ තියනවා එහි පප්පලා රැනක්‌ ඉන්නවා ගමට පප්පාගම කියනවා ඒ පප්පලා ජොලිවැඩ කරනවා... වෙද පප්පා අරිශ්ටෙ හදනවා හරි ලොකුබලයක්‌ එහිතියනවා ගමේ හැමොටම පොවනවා පව් ජිම්පප්පව මග හරිනවා... [හරි හරේ අරිට්‌ටේ නවලා දෙන්න] අරිශ්ටෙ ඉල්ලලා ජරමරෙ ජිම්පප්පගෙනුත් හරි බරබරේ ගැහැණු ළමයිට කරදරේ අර චුටිකුකුටයි ආදරේ [අනේ මොකද මෙයා සින්දුව ඉවරද අනෙ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියනවා] [ඉතින් කො නැහැ නේ ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ ] පප්පප් පාපපපා... දැක්‌කම මේ වැඩකාරයො පවු දුවනවා රොමන් විරයො කෑමට බිමට දක්‍ෂයො ඒ වගෙම ගහ ගන්නත් හරි ශුරයො... සුර පප්පප් පාපපපා... [මොකද පප් පප් ගන්නේ වචන ඉවරද ඔක මටත් පුලුවන්නේ] පප්පප් පාපපපා...

Similar Songs