Skip to content

Oba Mage Kiya (Nila Ahase Sarisaranna)

Friends Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
නිල් අහසේ සැරිසරන්න සුදු සේල වලා අතරින් පියඹා ඔබ හා යන්න ඉඩදෙන්න මට පවසන්නට ඔබ මගේ කියා මුළු ලෝකෙට ඔබ හසරැලි මා නිති දැකගන්නට ඔබ නෙත් තුල මා දැවටෙන්නද ඔය තොල් පෙති හා පෙම් කරලන්නට සැමදා ඔබ හද තුල නවතින්නද ඉඩදෙන්න මට පවසන්නට ඔබ මගේ කියා මුළු ලෝකෙට සඳ සේ බබලන ඔබෙ හසකැන් තුල ලා හිරු සේ දිදුලන ඔබගේ රුව තුල ඔබෙ උණුසුම මා දිවියෙම විඳිනට සැමදා ඔබ හා නවතින්නද නිල් අහසේ ....

Similar Songs