Skip to content

Lyrics

සිංහල
පාවී ඇදෙයි පාවෙනා සේ ජිවිතේ මා නෙත් පිනයි,සොඳුරු වූ ආදරේ මා ආදරේ,මතකෙන් මා මිදි හදවත පිනයි දුක් හැඟුම් කාලය හැදෙයි,සිත ම එතනමයි අරුමය මෙයයි ආදරේ ..... මා ආදරෙයි කීවා එදා ඔබ නෑ ගතින් ළඟ මේ මා ඔබගෙන පැතුම් පවතියි දිවි තුරා නොලැබෙන නමින් ඔබ සදා ඒ ආදරේ කිසිදා,නොමකේ ඔබ කී වදන් හද රැදෙයි නානා නා නා ......... නානා නා නා .........

Similar Songs