Skip to content

Lyrics

සිංහල
ලෙන්ගතු වී ඔබ මා සසරේ සරා ප්‍රේමාදර මන්දිරයේ පෑ සිනා රහසක් සේ සඟවා තබා පෙමකට අප ආලෙන් බැඳුණා...... සිත සසලයි දුක් කඳුලැලි බෝමයි නුඹට බැඳුණු පෙම අපරාජිත වී යයි ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි....... ලෙන්ගතු වී...... පුර හඳකට තනි රකිනා තරුවේ ආඩම්බරකම් කිමදෝ මට පෑවේ ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි....... ලෙන්ගතු වී......

Similar Songs