Skip to content

Lyrics

සිංහල
පුරුදු තනිකම සිතේ තුරුලු කර සිටියා නම් පෙර වගේ තාමත් මා හිත සතුටින් ඔබ හමු නොවුනා නම් මෙසේ මට දැනෙන මේ වේදනා ඔබ හට සතුටක් වෙලා හැර ගියත් ඔබ මා රිදවා සිත තාමත් ඔබේ ලඟ තමා මතකද පෙරදා ඔබ මගෙ සෙනෙහස ඉල්ලා ලඟ දැවටුනා මගෙ අත ගන්නට සුන්දර වදනින් මා සිත මුලා කරලා මා නොලැබේ තනිවී විඳිනා බව පැවසුවා ලොවටම පිටුපා ඔබ හට ආදරේ කළා ඇසිපිය හෙලනා හැම තප්පරයම ඔයාව මට සිහි වූනත් යලි එන්නැති බව හිත කියනවා මගෙ නෙතු අග කඳුළු දරන් ආදරේ යලි එපා කිසිදා මගෙ ලොවට නම් ඔබ මගේ සියලු දේ උදුරා ගෙන ගිහින් පුරුදු තනිකම සිතේ තුරුලු කර....

Similar Songs