Skip to content

Lyrics

සිංහල
තරු දෑස ඉඟි කරන් ඔබ ඇවිත් ලඟින් ඉඳන් ආදරේ දුන්නු කාලය මග හැරී දුර ඇදී ගිහින් සිත් අහස තනි වෙලා ඉතින් සංසාරේ නුඹ සොයා ආ මාවතක් පුරා දුක ලියා දුන් නිසා මගෙ සිතම ගොළු වුනා නුඹ හීනයක් වගේ මා හැර දමා වෙන්වුනා (මං ආදරේ නිසා කඳුලක අතරමං වුනා... ) නුඹ කල්පයක් පුරා මගෙ දෑතෙ පැටලිලා උන් මතකයන් නිසා හඬනවා ඉකිගසා නුඹ ජීවිතේ පුරා මා මග හැර දමා ගියා (දැනුනේම නැද්ද නුඹ හට මං ආදරේ කියා... ) තරු දෑස ඉඟි කරන්....

Similar Songs