Skip to content

Lyrics

සිංහල
සිහිලැසේ පවනැල්ල ගත දැවටුනා තුරු හිසේ මල් රේණු යලි ඇහැරුණා ඔය හදේ හදගැස්ම මට දැනෙනවා මදහසේ මුදු හැඟුම හිත නිවනවා හීන විල්තෙරේ ඕවිල්ලේ ලං වෙලා මෙසේ දෑසේ හැඟුම් යාවේ... දැල්වූ සරාගී කැල්මන් ප්‍රභා දේවා ප්‍රේමේ යසෝ ගී හෘදේ ගිගුම් දේවා විල් පියුමන් පවා ගීකම් කී ඔබ ලදේ සුපිපෙවී එකසේ මා සතුටේ සරා… (සතුටින් උදම් වූ පෙම්වත් කිරිල්ලී මා රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා... ) (සීත මේ කුලේ නොපෙනෙනා තුරා පාලු ආකහේ අත්තටු සලා... ) (හීන විල්තෙරේ ඕවිල්ලේ ලං වෙලා මෙසේ දෑසේ හැඟුම් යාවේ... )

More by Eranga Jayawardhana

View all songs by Eranga Jayawardhana →

Similar Songs