Skip to content

Lyrics

සිංහල
(ලෝකයා මැවූ දෙව් පියාණෙනි දෙවි පියා මැවූ පුත්‍රයාණෙනි.... ) ලොවට සැමට සෙත සදන්න ලොවට ඉපදුණේ ජේසු තුමනි...... දිළිඳු පැලක සීත රැයක බෙත්ලෙහෙම් පුරේ චමත්කාර තරු එළියෙන් ලොවට හෙළි කළේ ජේසු නමින් අප මුදවන කුමරු ඉපදුනේ කුමරු ඉපදුණේ..... ලෝකයා මැවූ...... අප වෙනුවෙන් දිවි පුදකළ වීරයාණෙනි සුමග දකින පාර කියන නියමුවාණෙනි පාප බිමට දහම් දෙන ජේසුතුමනි ජේසුතුමනි...... ලෝකයා මැවූ......

Similar Songs