Skip to content

Lyrics

සිංහල
තිබුණා නම් ආදරය මට පණ වගේ කවදාවත් නෑ යන්නේ හැරදා මෙසේ හිතුවා නම් අපි ගැනම මේ ජීවිතේ වෙන් වී ඔයා යන්නේ නෑ මේ වගේ.... මං හිතනවා කොහේ හරි හොඳින් සතුටින් ඔයා ඉන්නවා ඇති කියා හිත දන්නවා කොහේ හරි හොඳින් සතුටින් ඔයා ඉන්නවා කියා...... අහසක් තරම් ආදරේ මගේ හිතේ බිඳුවක් ඔබේ හදවතේ නෑ සෙනේ දැනුණද මගේ ආදරේ ඇති අගේ ඒ කාලයේ සතුට දැන් නෑ හදේ...... මං හිතනවා..... පෙර භවයෙදිත් මෙහෙම වෙන් වෙන්නැති දුකමයි කියා මාව හැරයන්නැති කවදා හෝ ආදරය තේරෙයි යළි මියැදෙන්න පෙර දවසක හමුවෙමු යළි..... මං හිතනවා..... තිබුණා නම් ආදරය..... මං හිතනවා.....

More by Eranda Prabath

View all songs by Eranda Prabath →

Similar Songs