Skip to content

Lyrics

සිංහල
මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම් වැටෙන්නේ නෙතින් කඳුලැලි කොහෙන් එනවදෝ මේ හැටි හිනාවෙලා කියන්නකෝ ඔයවාගේ හිනාවෙන හැටි අත අරගත්තේ හැරයන්න මගදී කියා හීනයටවත් හිතුනේ නෑ ඇයි කියා අපරාදේ හිතුනාද ආ මග ඔයා හිතුවාද ජීවිතය වරදී කියා මේ තුබුණේ රිදී මිනි මුතු සන්තක වූයේ පෙම මං පිදු මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම්.../ මේ තුරුලේ ඉදන් මැව්ව හීනේ බිඳී වෙන කාගේ හෝ තුරුලේ නැවතී ඇතී අලුතින් අලුත් හීන දැකලා ඇති මම කවුරුදැයි මතකෙවත් නැතු ඇති මේ ඇස් දේකට හමුවෙන්නෙපා මගේ හුස්ම නවතී එදා මගේ ඇස් තෙමන් හැඩෙන්නට තරම්...

Similar Songs