Skip to content

Lyrics

සිංහල
සිතුවම්ද බොඳ වීලා ආදරේ කඳුළකින් සේදිලා සඳකින් වෙන්වෙලා ඉන්න බෑ තරුවකට තනිවෙලා තරුවකට තනිවෙලා........ (හිතත් මේ හැටි දුක් විඳි ඔබත් නැති හැටි ළං වෙවී....... ) ගැයුවා මා ඇසුණාදෝ වේදනා ගීතිකාවෝ (වේදනා ගීතිකා...... ) (පුදසුනක් ඇත මල් නැතත් පිදූ මල් පර වී ගියත්....... ) දැනුනාදෝ හිත මාගේ ආදරේ වේදනාවෝ (ආදරේ වේදනා...... ) සිතුවම්ද බොඳ........

Similar Songs