Skip to content

Lyrics

සිංහල
කඳුළු වැස්සට තෙමෙන ඇස් දෙක රිදෙන තරමට ළංවෙලා අපි අපිට ආදරේ කළා කඳුළු වලටම ඉඩ තියා හිතට හිත ආදරේ කළේ ඇයි වෙන්ව යන බව දැන දැනත් වෙන්ව යන බව දැන දැනත්........ ඔබට හිමි නැති මගේ ආලේ මටද හිමි නැති බව දනී පෙම් කළේ අපි නොවෙයි හදවතයි වැරදි කව්රුද නොදනිමි ඒනමුදු සුන් දැරුවේ මා බලා ඉන්නම් වෙන්ව යනතුරු නෙතු පියන් වෙන්ව යනතුරු නෙතු පියන්...... හුස්ම නතරව යන්න කලියෙන් මගේ අත අල්ලන් ඔයා ආදරේ වෙනුවෙන් අපි පතමු පැතුමක් එක්වෙලා ආදරේ කඳුළින් වසා කඳුළු වලටම ඉඩ තියා ආදරේ අපි වසා ඇස් වලින් මතු සසරේදිත් එක්වෙමු සදා........ කඳුළු වැස්සට තෙමෙන........

Similar Songs