Skip to content

Lyrics

සිංහල
උදේ හවස ඇගේ ෆෝන් එකට කෝල් දීලා දවසට එකසිය ගානේ SMS යවලා මගතොටදී දැක්ක ගමන් I Love You කියලා එයත් එක්ක යාළු වුණේ ෆුල් ට්‍රයි දාලා අනේ දැන්නම් මට හරි වදයක් ගලවගන්න බැරි ඇණයක් මගේ Girl Friend මගේ Girl Friend ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ Girl Friend මගේ Girl Friend මගේ Girl Friend අනේ හැමදාමත් හැන්දෑවට මාව හොයන් එනවා මගේ අතින් අල්ලාගෙන Beach එකට යනවා ලඟ ඉදගෙන අනංමනං වල්පල් දොඩවනවා කියන කතා වලට මගේ ඔළුව නරක් වෙනවා අනේ දැන්නම්... අනේ නිදාගන්න දෙන්නෙම නෑ රෑට කෝල් කරලා එයා කියන්නෙම Darling I Love You කියලා හිනාවෙන්න දෙන්නෙත් නෑ වෙන කෙල්ලෙක් දැකලා දැනටම මට එයා නීති රීති ගොඩක් දමලා අනේ දැන්නම්... අයියෝ මල කරුමයක්නේ මට නම් පලදුන්නේ මං විදිනා දුක අම්මපා දෙයියො තමයි දන්නේ යාලුවෙක්ගෙ අගේ ගහලා මාරු වෙන්න ඉන්නේ ඒකත් මිස් වුණොත් අනේ වහ බොන්නයි වෙන්නේ අනේ දැන්නම්...

More by Doctor

View all songs by Doctor →

Similar Songs