Lyrics
සිංහලමම ග්‍රාමසේවකගේ බෑනා හැමදාම හවස මම නාලා
යනවා බූරු පොළ සොයලා මං තමා සර්පයා
හැමතැනම පොලීසිය දාලා හැම බූරු පොළම වටලන්නා
අද පොලිසියට වෙට්ටු දාලා ගහනවා බූරුවා
අල්ලනවා මම ඔට්ටූ වෙලා නෑ තව මට්ටූ
විකුණලා මනිපිට්ටු කෙලිනවා මම සුදූ
ආසියේ රා බූරූ උන් තමයි මගෙ මිතුරූ
එලාගෙන පන් පැදුරු ගහනවා අපි බූරු
නැහැනෙ ගමේ එක අවමගුලක්
හොරට හැදුව අපි මලගෙදරක්
වපර සුමනෙ මිනියකට අන්දලා
ගහනව දත් කුට්ටම පෙරලන්
පෝලිමකට ඔට්ටුව අල්ලන්
පෙට්ටියෙ හිටි සුමනෙත් මිස්වෙලා
පොලිසිය ආයෙත් පැනලා
ඇල්ලුවා සුමනෙව රැකලා
හෙමිහිට පැනලා අපි දිව්වා
කෝ අර සුමනෙයා
අල්ලනවා මම ඔට්ටූ....
එහා පැත්තෙ පිච්චෙන මිනියක්
මුරට ඉන්න සයිමන් බුදි දැන්
සොබන්වත්තේ ගහමු බූරුවා
බයට රත් වෙලා මගෙ බොක්කත්
සැරින් සැරේ බයිනවා අප්පෝ
පිහිටවෙයන් පෙරලී ආසියා
සයිමන් නැගිටල බලලා
අපි හොල්මන් වගෙ හිතලා
සරමත් දාලා ඌ දිවුවා
දුටුවා සර්පයා
මම ග්‍රාමසේවකගේ බෑනා.....
අල්ලනවා මම ඔට්ටූ....
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )