Skip to content

Lyrics

සිංහල
මේ හිත හදන්නෙත් ඔයාමයි මේ හිත බිඳින්නෙත් ඔයාමයි ඔබ පෙම් කරපු තරම් මා පෙම් කරපු තරම් ආදරේද මට කොයි තරම් ආදරේ මං අහස තරම් හීන වල ලියවුනත්ලියවුනත් අකුරු ඕන තරම් අකුරු බොඳ වුනත් තව තවත් මමත් ලියපු තරම් ඔබ පෙම් කරපු බව මා පෙම් කරපු බව අමතකද ඒ මතකය ආදරේ මං අහස තරම් මේ හිත හදන්නෙත් .... ඉන්න ලඟ ඉඩ ඇතත් ඉඩක් නැතිම තරම් ඔබව ලඟ උනත් දුර උනත් දෙකේ වෙනස කියන් ඔබ පෙම් කරපු බව මා පෙම් කරපු බව අමතකද ඒ මතකය ආදරේ මං අහස තරම් මේ හිත හදන්නෙත් ....

Similar Songs