Skip to content

Lyrics

සිංහල
(නොසිතූ දිනෙක ඔබ ළං වෙලා මතකයි කියූ දේ කොඳුරලා මා හදේ ගැඹුරේ ඔබ හැංගිලා ලියු ආදරේ සුවඳයි සදා...... ) (සුසුමන් නැගේ මා හදවතේ ඔබගේ නිමින් මේ ජීවිතේ..... ) සුවඳයි තවම අපේ ආදරේ ඔබගෙන් තොර ලොවක් නෑ ප්‍රියේ...... (ඔබගේ ළඟින් උන් කාලයේ දැනුනා මිහිරි බව ජීවිතේ..... ) සොඳුරුයි මතක සැමරුම් අපේ තවමත් ඔබට මම ආදරෙයි....... නොසිතූ දිනෙක ඔබ ළං වෙලා මතකයි කියූ දේ කොඳුරලා......

Similar Songs