Tharu Nethin
Lyrics
සිංහලතරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ
මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින්
අදහාගන්න බෑ ඔබදෝ කියා මේ
තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනා
නෙත් ගාව රඳවා මුලා වී ඔයා වෙන් වී ගිහින්.......
ඔබ දුන්නා සෙනෙහේ ළමැදේ හොවා
රෑ තිස්සේ දෙනුවන් දුක පා කළා
ඔබ අන්සතුයිනේ ළං වෙන්න බෑනේ
ඔබ එන් නැතත් ආදරේ......
තරු නෙතින් වෑහෙනා මේ සංසාර වේදනාවේ
මාව රඳවා මුලාවේ ඔයා වෙන් වී ගිහින්.......
ළඟ උන්නු කාලේ තුරුලට වෙලා
ඔය හිතට පුදුමයි අමතක වුණා
කඳුළින් උපන් ඒ සෙනෙහේ නිමයිනේ
මට හිමි නැතත් ආදරේ......
තරු නෙතින්.......
More by Dinithi Sithara
View all songs by Dinithi Sithara →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )