Skip to content

Lyrics

සිංහල
කව්රුත් නැති ලොවේ ඔබවයි දැනෙන්නේ මැරුණත් අම්මේ කිසිදා දාලා ගියේ නෑ ඔබ මා ලෝකයා රැවටුවේ පැරදුම හිමි කළේ දිවියම අඳුරේ ගිලිලා එනමුත් ඔබ ළඟ උන්නා අම්මා කියලා අමතන්න නැතිවා අම්මා හින්දා මා ජීවත් වෙනවා සුවඳින්ම සැමදා සැනසීම ලැබුණා ආයෙත් ඔබේ පුතු කරලා උකුලට ගන්නකෝ අම්මා....... සිමා බිඳ දමලා ඔබේ පුතු රැක ගත්තා ආදරේ සෙනෙහස කිරි කර පොවලා මතු මතු භවය පුරා පතනෙමි මගේ අම්මා මතකයි එදා වගේ අම්මා අම්මා කියලා අමතන්න නැතිවා අම්මා හින්දා මා ජීවත් වෙනවා සුවඳින්ම සැමදා සැනසීම ලැබුණා ආයෙත් ඔබේ පුතු කරලා උකුලට ගන්නකෝ අම්මා....... පුතු තනිකර දමලා යන්නට ඔබ ගිය දා දෑසේ කඳුළු සිඳෙන තුරු හැඬුවා මරණය පරදාලා එනවද සුදු අම්මා පුතාව බලාගන්න අම්මා...... කවුරුත් නැති.......

Similar Songs