Skip to content

Lyrics

සිංහල
මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින් නොකියම යන්න ගිහින් සවනට ළංවී හෙමිහිට කොඳුරා ඔබේ සුරත මගෙ නළලේ තියා පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු අපි එක සෙවණක හිදිමු කියා මගේ ලොවට .... සෙනෙහෙ බිඳුණු සිත සුවපත් කෙරුමට ලොවේ නොමැත කිසි තැනක ඔසු ඔබේ නමින් නෙත පුරා හඬනු මිස පෙම් නොකරමි මම මෙයින් මතු මගේ ලොවට ....

Similar Songs