Skip to content

Lyrics

සිංහල
නහර වෙලෙන මේ අව්ව දව්ව රත්කර ගෙනම යන්න පවුල කවුද කැඩුවෙ කවුද හැදුවේ රවුම වටරවුම හවුලේ කද්දී කැවුම මුං කැවුම හා හා පහු වෙද්දී මට විනිමත් කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ තව දුරද කොළඹ පෙනි පෙනිම හා යන්නෙ මං තදකරන් හිත තද හා මගේ රචනය මම මයි ලිව්වේ මගේ රචනය මම මයි හැදුවේ මගේ රචනය මම මයි බැලුවේ තරුවක් නෑ බීජය දුන්නේ තරු පෙනෙන්න සමාජ දුන්නේ කන පිරෙන්න මොනවද ඇහුනේ (නුවරඑළියෙන් ආවා වංගු දිග වැඩි හින්දා කොළඹ පැතලිද මන්දා... ) ගියා ටවුන් හෝල් සෙනග අතරේ පීරල හෙව්ව කොන්ඩෙ දිග ඇය කෝ රැය කෝ රිය කෝ නෑයෝ කෝ නෑයෝ කෝ කලාව මගේ වෙලාව මගේ කතාව ලියද්දී හිනාව මගේ පනාව වගේ මනාව පැහැදිලි කරගත්තේ මම වටිනාකම මගේ හා හා සල්ලී සල්ලී මෙහෙ පිස්සු නටයි දැන් මල්ලී මල්ලී ට්‍රේන් එකේ යන්නෙ දැන් ලේන් එකෙ දැන් ලේන් එකෙ දැන් ලේන් එකෙ දැන් මගේ රචනය මම මයි ලිව්වේ....

More by Dinesh Gamage

View all songs by Dinesh Gamage →

Similar Songs