Skip to content

Lyrics

සිංහල
තනි වී බලන් ඉන්නවා මා සදාකල් ඔබ ආයේ ඒවි කියා වෙන් වී ගියා නම් දුකක් නෑ හිතේවත් අපි වෙන් කළානේ එදා මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා දිවුරාලා කියනවා මෙමා පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා....... නිර්මල අපේ පෙම් රජිතේම හැමදේම අළු වෙලා ඔබේ දෑත තහනම් වෙලා පෙර සේම ආයේ අපි ඇවිද යන්නේ කවදාද අත් පටලලා මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා දිවුරාලා කියනවා මෙමා පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා....... අපි අපිට සැමදා ආදරය කළ නිසා වෙන් වෙන්නේ නෑ කිසිමදා පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ ඔබ මගේ සැම දේ නිසා මා ඇස් පියාගන්නෑ සදා මතුදා ඔබේ තුරුලේ තමා දිවුරාලා කියනවා මෙමා පෙර භවෙක පව්කම් අපි වෙන් කළා දැන් දෙතැනකට වී හඬනවා මේ ආත්මයේ මං කළ පිනක මහිමෙන් යළි මටම හමුවෙයි ඔයා.......

Similar Songs