Skip to content

Lyrics

සිංහල
මට ඔයා මගෙ පණ වගෙයි ළඟ නැතත් මගෙ ළඟ වගෙයි හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ .... ආදරේ ඔයා මගේ පණ වාගේලු මට දරා ගන්න බැරි ඒකලු හිනාවෙන්නෙ සඳ වාගේලු මට බලා ඉන්න බැරි ඒකලු සඳ හොරා ගත්තේ එක රෑකලු මට හිතාගන්න බැරි වෙන්නලු මට නිදාගන්න බැරි ඒකලු මට ඔයා .... ඔයාවමයි මට ඕනේලු මට කියා ගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු අපි හිනා උනේ එක පාරලු රෑ හීනෙන් පේන්නේ මාවලු මං ඒ හීනෙ හරි ලස්සනලු මට ඔයා .... මට හොරා මගෙ ළඟට එයි අත අරන් මට තුරුළු වෙයි හිත පුරා රැඳි සෙනෙහසින් ඔබ මවෙත පිදූ දේ .... ආදරේ මට ඔයා ....

Similar Songs