Skip to content

Lyrics

සිංහල
දුටු මුල් දින නුඹගේ සිනහා මා ඈතින් සොයා ආවෙමි නැවතත් හැරී නුඹ සොයාලා දෑසේ චායා මා හා වෙලීලා සැනසුණා නුඹගේ රුව දෙස බලා මාගේ නින්දත් සොරා ගත් ඔයා (පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ ඇයි කියාලා කියන් කුමරියේ...... ) ඔබේ සිතද ආවේ කියාගන්න බෑ මා එනමුත් ගොළුයි ආදරේ සදාකාලේ මාගේ වෙලා ඉන්න පතමි සහකාරි මාගේම වූ නිදහසේ පිවී පියඹා ගියත් නුඹෙන් දුර යන්නේ නෑ වෙන් වෙලා...... (පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ ඇයි කියාලා කියන් කුමරියේ...... ) සුසුම් වාගේ රන් වී ඔයා ඉන්නවා නම් මමත් හිඳිමි සුසුමේ වෙලී තවත් ළඟට ළං වී ඔයා ඉන්නකෝ දැන් කෙහෙරැල්ලේ වාගේ වෙලී තනිවෙලා ඉන්න නම් බෑ තවත් යන්නෙපා ඈත නම් මා කෙරෙන්...... (පවසනු ප්‍රේමීයේ සිත මගේ ගෙන ගියේ ඇයි කියාලා කියන් කුමරියේ...... )

Similar Songs