Skip to content

Lyrics

සිංහල
හුස්මටත් වඩා ලග හිටිය නිසා, හරි ආදරයෙන් අපි දෙදෙනා බොරුවෙන් එදා ඇස් වහාවැදිලා, ඔබ වෙනස් වුනා මට පිටුපා සුළි කුණාටුවක් ඇවිදිල්ලා, ඔබ අරන් ගියත් මට නොකියා මටත් වඩා මම පෙම් කළා, මගෙ ජිවිතයම ඔබ හින්දා ආදරෙ නොකලානම් ඔබට මං, මේ හැටි රිදවුම් නැ ඔබ ලං නොවුනානම් මගෙ හිතට අද මං තනි වෙන් නැ පෙර ආත්මයේ.....ඔබෙ ආදරේ.... මම කෙළසන්න ඇති කල පව් මෙ යලිත් මට මේ භවේ පරිසන් දෙන්න ඇති අපමන දුක දුන්නත් ඔබට මං වරදක් කියනේ නැ කොපමණ වෙර දැරුවත් ඔබව මට අමතක වෙන්නේ නැ මගෙ ලෝකයෙන්..වෙන්වී ගිහින් හිටියත් ඔබ දුර රැදී සතුටින් හුගක් ඔබ ඉන්නවනම් මට එය හොදටම ඇති හුස්මටත් වඩා ලග හිටිය නිසා.../

Similar Songs