Skip to content

Lyrics

සිංහල
වෙරළු පේර අඹ පුහුලන් රස ගුණ පිරි ජම නාරං මෙන්න අරන් ආවා මං ගන්න තෝරලා… / වැඩිපුර අය කරන්නේ නෑ සත දහයට නෙල්ලි මුලක් අද උදේම කඩා ගත්තු අළුත්ම ඒවා… වෙරළු පේර අඹ… ටොපි චොකලට් වාගේ නොවෙයි පළතුරු වල ගුණ බොහෝමයි ලෙඩ උවදුරු වළකාලයි රුව ලස්සන වෙයි… වෙරළු පේර අඹ…

Similar Songs