Skip to content

Lyrics

සිංහල
ජීවිතේ ඔබ කියා කීව ඒ පෙම් කතා බොඳ වෙලා මා දමා ඔබ ගියා බොඳ කලේ මාගේ පෙම් සිහිනේ ඔයා (තරහක් නෑ මා කවදාවත් පළිගන්නෑ රත්තරනේ කවදාවත්..... ) පෙර භවේ අපි පෙමින් ලං වෙලා ඉන්නැති සමු අරන් ඔබ මගෙන් වෙන් වෙලා යන්නැති මේ තරම් වේදනා ඒ් නිසා වෙන්නැති (ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී..... ) මේ සිතින් පෙම් කලේ ජීවිතේ ඔබේ නමින් දැන දැනත් බොඳ කලේ ඔබ මගේ සිහිනයත් විඳවනා දුක ඔයා දන්නේ නෑ සත්තකින් (ආයෙමත් ආයෙමත් ඒන්න මගේ සඳවතී..... ) ජීවිතේ ඔබ කියා.....

Similar Songs