Skip to content

Lyrics

සිංහල
හිතුවට වඩා දුක දැනෙනවා මතකය ඔබේ මට සිහිවෙලා අදහන්න බෑ මගෙන් තොර ලොවක් ඔය හිතේ තිබුණද කියා පිටගම් බලා ඔබ වෙන්වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා... නෙතට කොතරම් කඳුළු ලැබුණත් හිඳිමු කියලා එක හිතින් ඔබ කීවේ ඇයි මට එදා යනවා නම් ඔහු කරා පිටගම් බලා ඔබ වෙන් වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා... දුරක හිඳ දැන් සඟව සිටියත් සතුට ඇත්තේ එතන නම් තරහා නොවේ කිසිමදා ඔබත් එක්කලා මෙමා පිටගම් බලා ඔබ වෙන් වෙලා ඇරඹුව ඔබේ නව පෙම නිසා තනිවෙන්නෙපා මම මෙන් ඔයා ඔබේ ජීවිතේ පවතින තුරා... හිතුවට වඩා දුක...

More by Dilantha Dewage

View all songs by Dilantha Dewage →

Similar Songs