Skip to content

Lyrics

සිංහල
පුරා දස මස් කුස දරා මා පෙවූ ඇඟ ලේ කිරට හරවා උතුම් දෙවියන් ඔබයි මා දුටු මෑණියනි මාගේ... මාතු පාදං නමාමි ඔබේ හුස්මයි මගේ සිරුරේ දිවිය වී මට සවිය දෙන්නේ ඔබේ විස්කම් බලය මා හට පියාණනි මාගේ... පීතු පාදං නමාමි මෑණියනි මගේ පියාණනි මගේ සඳුත් දිනිඳුත් ඔබැම වෙති ලොව වැතිර බැතියෙන් වඳිමි පා මල් නමා හිස මාගේ... මාතු පාදං නමාමි පීතු පාදං නමාමි

Similar Songs