Skip to content

Lyrics

සිංහල
ඔබගේ මතකේ මා තනිවුණ දා පෙනුණේ සිනහා ඔබේ හදවත රිදවා ගිනියම් වූ සිත් අහසේ සුළඟක් වේ නම් මතකය එයයි ඒ ඔබේ අමතකදෝ මං....... දුටුවේ දෙනුවන් හමුවුණු දිනයේ දැනුණේ හදටයි ඔබේ ආදරේ ආ ගිය වාරේ අපි මේ පාරේ හදවත පාරයි මතකය ඔබගේ....... යනමුත් හැරදා මා තනිකරලා වැටෙනා එක කඳුළක නැතිවද සෙනෙහේ රැඳිලා ආ ගිය වාරේ අපි මේ පාරේ හදවත පාරයි මතකය ඔබගේ....... ඔබගේ මතකේ.......

Similar Songs