Skip to content

Lyrics

සිංහල
හද සුසුමින් සිතුවම් කළ නෙත් හැලියෙන් වියකම් කළ පෙම් හැඟුමන් නුපුරා ගිය ආදරේ සංසාර ආදරේ...... අසුනු පුරා සුවඳ හොවා පද අහුලා නිදි නොලබා තැනු ආදරේ ප්‍රේම මාළිගේ කිරුළ දරා නුඹ හිඳුවා සිහින පුරා පැතුම් පතා මැවුණු ආදරේ සංසාර ආදරේ...... ගිමන් නිවා නෙතු සනසා සිතැඟි පුරා සෙනෙහේ වඩා පැතූ ආදරේ හැඟුම් යාවුණේ මියෙන තුරා හිඳී නොයා සසර පුරා බැඳී ආදරේ අපේ ආදරේ සංසාර ආදරේ...... හද සුසුමින්...... (සංසාර ආදරේ)..

Similar Songs