Skip to content

Lyrics

සිංහල
නිදහසේ ඉන්න නිදහසේ විඳින්න අව්ව වැටෙන රැයක තාරකා සොයා නිදහසේ ඉන්න නිදහසේ විඳින්න වැස්ස අපට ගේන ගීතයන් අසා..... දේදුන්නේ පීනනා සුරංගනා මල් හීන ගොතනා මරංගනා නිල් පාට සුළඟක් හමා ගියා මල් නැතිව සිහිනේ විඳින්නෙපා...... නිදහසේ ඉන්න..... මහ සාගරේ ඉන්නා මාළුවෝ උන් එක්ක අපි වෙන්නේ යාළුවෝ රෑ අහසේ අපි තනිය මැකුවාදෝ ළං වෙන්න හදනා අනංගයෝ...... නිදහසේ ඉන්න..... /

More by Devashrie

View all songs by Devashrie →

Similar Songs