Oba Sathutui Nam
Lyrics
සිංහලඔබ සතුටුයි නම් මා විඳවන්නම් දුකසේ සිතේ දරන්
පෙර වගේම නම් ඔබ මගේම නම් ගෙන දුන්නේ ඇයි රිදවුම්
සූසැට මායම් පෙර දන්නවනම් රැවටෙන්නේ නෑ මා නම්
ඔබ යනවා නම් මා ඉඩදෙන්නම් ඇයි යන්නේ කියනවා නම්
කලකට රසය කලකදී වසය මේ ලොව පවතින මතය
බොරුකළ යුතුය කීවේ ඔබය ඔබටම එය අමතකය
උණුසුම් ඇගය අද අන්සතුය මට වාවනු බැරි දුකය
මා හොද මිසක නෑ කර නරක.. ඇයි ඔබ ඔච්චර නරක
ඔබ සතුටුයි නම්.../
පෙර බොළඳ වදන් ඇති තරම් ඕන තරම් මට සිහි කර කඳුළු සලන්න
මේ කවට කමක් නොව මා පවක් ඔබ ඔබටම කර ගන්න
ඔබ ඔබෙ කියා පතනා ලෝකේ රැජිණිය වී වැජබෙන්න
මට මගේ කියා නෑ කිසිම දෙයක් මින් මතුවට රැක ගන්න
ඔබ සතුටුයි නම්.../
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )