Skip to content

Lyrics

සිංහල
සිතු ආදරේ පැතු ආදරේ හීනයක් වෙලා සුළඟක් ලෙසේ පාවී ගිහින් අද නෑ සිතුවම් මවා ඔබගේ මුවගේ කිවූ ආදරේ කිසිදා නෑ මා ලබා සඳු සේ ඉන්නම් හිරු සේ ඉන්නම් (කියු ඔබ අඳුර වෙලා... ) සිතු ආදරේ පැතු ආදරේ... ඔබ හා මේ මා ආ මාවතේ තනි වී ඉඳිමි මේ මා කඳුල සලනම් සුසුමිත ඇත්නම් (ඔබගේ දෙනෙත් මා හා... ) සිතු ආදරේ පැතු ආදරේ...

Similar Songs