Skip to content

Lyrics

සිංහල
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න සොඳුර මට සමුදෙන්න සමුදෙන්න ඈත ගමේ සරු පස පෙරලන්නට මායනවා අද උදෑසනම මායනවා අද උදෑසනම සොඳුර මට සමුදෙන්න සමුදෙන්න ගමේ තුරුහිස් අතර පාවී සවන වැකෙනා කුරුළු ගීතය ඔබේ මෘදු ප්රිය වදන් වාගේ ඔබේ මෘදු ප්රිය වදන් වාගේ නිවාලනු මැන මගේ සරතැස නිවාලනු මැන මගේ සරතැස සොඳුර මට...... අස්වණු පීදී කරලින් බරවී මුළු රට ඉතිරේ ජය පානේ ඉරහඳ පායන වසන්තයේ ඉරහඳ පායන වසන්තයේ අපි බොමු මංගල මදුපානේ සොඳුර මට....

Similar Songs