Skip to content

Lyrics

සිංහල
කිරි කිරි කිරි බෙල්ලෝ පංච පෙතේ කිරි බෙල්ලෝ සිංහල අවුරුදු කාලෙට පංච දමන අපේ කෙල්ලෝ... ඊහළ ගෙදර පහළ ගෙදර එහා ගෙදර මෙහා ගෙදර එක දාන්න පහ දාන්න සුභ වන්නේ කිරි බෙල්ලෝ... නියර දිගේ දිව එද්දී කවුද බොලේ එදා කකුල ලිස්සලා බිම වැටුණලු සිරිපාලගේ පුතා... ලණු ඔන්චිල්ලේ පදිනා කෙල්ලේ සිනාසෙන්නේ ඔබ නොවැටෙයි කියාන සිත සිතා... කිරි කිරි කිරි බෙල්ලෝ... රූප රැජිණියෝ තෝරන පෙළ ගැසෙනා වෙලේ බිසෝ මැණිකේ නුඹ නෑවිත් ඇයි මා දුක් කළේ... තරඟෙට පොල් ගා පොල් අතු වියලා තෑගි ගන්න ඇයි නාවත් නුඹ විනෝදෙටයි කළේ... කිරි කිරි කිරි බෙල්ලෝ...

Similar Songs