Skip to content

Lyrics

සිංහල
රස මිහිරි කතා රස මිහිරි කතා සිඟිති සිනා සුදාගෙ මුහුණේ අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ මල් කැකුළු පිපී මල් කැකුළු පිපී පුබුදු උනා වසන්ත කාලේ අද පෙම් යුවලක් එකතු කළා ස්ථිර ආලේ (ලැබුනා මට ජීවිත මිහිරේ මා සතු කොමළී කිසිදා නැහැ ආදර සයුරේ බාධක හමුවී... ) රස මිහිරි කතා රස මිහිරි කතා සිඟිති සිනා සුදාගෙ මුහුණේ අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ මල් කැකුළු පිපී මල් කැකුළු පිපී පුබුදු උනා වසන්ත කාලේ අද පෙම් යුවලක් එකතු කළා ස්ථිර ආලේ (සුදු මාල ගොතා ගෙල වට සොඳුරිගෙ පළදාලා ආදරය රසය පෙන්නා පෙම් මල් පිබිදීලා... ) රස මිහිරි කතා රස මිහිරි කතා සිඟිති සිනා සුදාගෙ මුහුණේ අද නම් හොඳටම පාට වැටී පුන්සඳ වාගේ මල් කැකුළු පිපී මල් කැකුළු පිපී පුබුදු උනා වසන්ත කාලේ අද පෙම් යුවලක් එකතු කළා ස්ථිර ආලේ

Similar Songs