Skip to content

Lyrics

සිංහල
ඔබේ බොළඳ ආදර කවි අහගෙන ආසයි ආයෙත් බොළඳම වෙන්නට ආවෙත් ඒකයි අවසන් වරටම මියැදෙන්නට පෙර ඔබේ ළඟට මම..... ඔබේ ළඟට මම...... කැදැල්ල අතහැර රහසේම ආවත් අහිතක් නොසිතමි ඔබ ගැන බිඳකුත් දෙතැනක සිටියත් ඔබ මා අද දින කෙලෙස සිඳින්නද සොඳුරු අතීතය..... එදා වගේමයි ඔබේ සුමුදු බව අදත් එලෙසමයි එලෙසම දැනුනෙමි විඳගමි මොහොතක් විඳවා ගනිමින් ආයෙත් ඔබගෙන් ලැබුණු අතීතය..... ඔබේ බොළඳ ආදර කවි......

Similar Songs