Skip to content

Lyrics

සිංහල
ඔයා ගැන මට මතක් වෙනකොට කඳුළු එනවා ඇස් දෙකෙන් සිතක් මේ ලෙස රිදවලා ඔබ කොහෙ ගියේදෝ මට හොරෙන් තවම මගෙ ඇස් බලා ඉන්නේ ඔබ ම එයිදෝ පෙර ලෙසින් ඒත් නොඑනා බව හැඟෙන කොට කොහොම ඉවසන්නද ඉතින් ඔයා ගැන මට .... අතින් අත ගෙන එදා ගිය මඟ කොහොම යන්නද තනිව දැන් සිතින් නුඹටම පෙම් කලේ මම දරාගෙන හැම දුක් සුසුම් අමාවක රැය වගේ මගෙ සිත ඔයා ගියෙ ඇයි මට හොරෙන් තරහ නෑ මම කවමදාවත් ඔය මගෙමයි දුර ගියත් ඔයා ගැන මට .... තවම මගෙ ඇස් ....

Similar Songs