Skip to content

Lyrics

සිංහල
ඔබ ඉතින් ගියා මට දුකම තියා ඝන අඳුරක් මගේ ලොවම පාළුවේ වේදනා ඔබ දන්නේ නෑ රිදුම් මා ළයේ....... හිත පුරා ඇවිද තවරලා සුවඳ අහස් මැදුරු මත මැව් සෙනෙහස නෙතු අගින් බලා මුව කොපුල් තෙමාලන මේ කඳුලැල් ඇයි උරුම කළේ උරුම කළේ....... ඔබ ඉතින් ගියා...... නිරතුරා සිහිව මතකයේ සරන දුරස් නොවෙයි ඔබව හිතින් සදහට සුසුමකින් වෙලා හද පැතුම් දවාලන මේ කඳුලැල් ඇයි උරුම කළේ උරුම කළේ....... ඔබ ඉතින් ගියා......

Similar Songs