Skip to content

Lyrics

සිංහල
උදා ඉරක් සේ පායා හිත පුරා සදා විඳින්නම් ආදරයේ නුරා සරා සඳක් සේ ආලේ ඇතිතුරා ඉතින් හිඳින්නම් මේ ආත්මය පුරා මහදේ දිව්රා නුඹ මාගේ තුරුලට වුණා රහසේ දැනෙනා ආදරය උතුරා ගියා අඳුරේ දෙනෙත් අඳුරෙත් වෙලී ඔහේ අපි බලා උන් හැටි පහසේ ඔබේ පහසේ ඇලී මා රෑ පුරා නිදි වරා උන් හැටි උදා ඉරක් සේ .... තුරුලේ නුඹේ තුරුලේ වෙලී සැමදා ඉන්න මා පැතු හැටි රහසේ දෙනෙත් රහසේ තෙමේ ඒ සිහිනේ බොඳවෙලා ගිය හැටි මහදේ දිව්රා නුඹ මාගෙන් ඈතට ගියා

More by Dammika Edirisinghe

View all songs by Dammika Edirisinghe →

Similar Songs