Skip to content

Lyrics

සිංහල
පෙර භවයක අපි දෙන්නා ආදරින් සිටියදී වෙනකෙක් ඇවිදින් ඔබ මගේ ළඟින් රැගෙන යන්නැති...... මම ඔහුගේ හිතේ ඇති දේ නොදනිමි ඒ නිසා ඒ භවයේ අපි දෙන්නා වෙන් වෙන්නැති...... මේ භවයේ අපි ආයෙමත් හමුවුණේ ඇයි පතාගෙන ආ මේ දුක උරුම මටනේ මේ භවෙත් ඔහු ඔබට හමු වූවොතින් පෙර මතක යළි සිතට නැගෙයි මොහොතින්...... මං විඳින දුක මගේ මේ හිත විතරමයි මේ භවෙත් මට උරුම කඳුළුම තමයි ගෙවෙන මොහොතක් ගානේ පතන්නේ මෙලෙසයි එන භවයේ හෝ ඔබ මගේ විතරක්ම වෙන්නයි...... පෙර භවයක......

Similar Songs